Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sahithya Samaja Widyawa
by Daya Amarasekara

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7047-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Daya Amarasekara
Published Year 2016
Book Weight 180.00 Grams
Book Size 22x14.5x0.4cm
Pages 64
Price US $1.12
Rating
Quantity
Description Sociology of Literature සාහිත්‍ය සමාජ විද්‍යාව -මහාචාර්ය දයා අමරසේකර සාහිත්‍යය ජීවිතය විවරණය කරන සියුම් සංවේදී මාධ්‍යයකි. දෛනික ජීවිතයේ විවිධ මානව ක්‍රියාකාරකම් ඇසුරින් සමාජය තේරුම් ගැනීමට සාහිත්‍යය පිලිබඳ සූක්‍ෂම අධ්‍යාපන වැදගත් වීම එයට හේතුවයි. සාහිත්‍යය සමාජ විද්‍යාව උක්ත ප්‍රවේශයෙහි පිහිටා රචිත කෘතියකි. සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ උනන්දුජනක විෂය ක්ෂේත්‍රයක් වන සාහිත්‍යය,ම සමාජ විද්‍යාව පිලිබඳ රචිත සීමිත සිංහල කෘති කිහිපය අතර මෙය වැදගත් කෘතියකි. සමාජ විද්‍යාව පොදු ජන සමාජය වෙත රැගෙන යාමේ පුරෝගාමී මෙහෙවරක මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka