Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Bharyaawo
by Hansamala Ritigahapola

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7311-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hansamala Ritigahapola
Published Year 2016
Book Weight 180.00 Grams
Book Size 21.7x14.2x0.6cm
Pages 104
Price US $1.77
Rating
Quantity
Description භාර්යාවෝ -හංසමාලා රිටිගහපොල භාර්යා, භාරියා බිරිඳ, අඹුව, සහකාරිය, පාදපරිචාරිකා, වාමා, පතිනි යනාදී පර්යාය පද රාශියකින් ද අරුත් ගැන් වූ මෙම කාන්තා චරිතය සමාජයේ විවිධ තරාතිරම් අනුව ද වෙනස් වෙනස් ලෙස සැලකිල්ලට පාත්‍ර වෙයි. බිසව, ආදිපාදවරිය, මැණිකේ, ළමාතැනී, ගමමහගේ, හාමිනේ, නෝනා, පවුල, ගෑනු මනුස්සයා, ගෙදර උන්දෑ, අපේ ගෑනි යනාදී එකී නො කී වදන් ගණනාවකින් හඳුන්වනු ලබන්නේ ද ඇය යි. මෙසේ එක ම තැනැත්තිය ම විවිධ චරිත රඟපාන ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ඒ සෑම චරිතයක් ම ගැන ම කතා කරද්දී වැඩි වශයෙන් කතා නො කරන ම චරිතය වන භාර්යාව ගැන කතා කරන "භාර්යාවෝ" ඔවුන් පිලිබඳ සොයා බලන්නට පෑනට වෙන් කරන ලද ඉඩකඩ යි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka