Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Manawa Widya haa Samaja widya praweshaya
by B. A. Tennyson Perera

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-2653-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name B. A. Tennyson Perera
Published Year 2016
Book Weight 400.00 Grams
Book Size 21.6x14.1x1.6cm
Pages 288
Price US $4.42
Rating
Quantity
Description මානව විද්‍යා හා සමාජ විද්‍යා ප්‍රවේශය -මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා සමාජ විද්‍යාව හා මානව විද්‍යාව අද අපේ සෑම සරසවියකටම වාගේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යයෙන් උගන්වනු ලැබේ. විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ද මෙම විෂයන් හදාරනය කරනු ලබන බවද සඳහන් කල යුතුය. මිනිසා සමාජයේ ජීවත් වන ආකාරය පිලිබඳ විග්‍රහ කරන මානව විද්‍යාවත් සමාජ විද්‍යාවත් යන දේ විෂයම බිහි වී වසර 150 කට වැඩි නොවේ. එම විෂයයන් ආශ්‍රිත විවිධ න්‍යායන් ද ගොඩනැගී ඇත. එහෙත් සමාජ විද්‍යාවේ මූලධර්ම, සමාජ සංස්ථා, ගෝත්‍රික සමාජවල ස්වභාවය ඇතුළු නවීන හා සම්ප්‍රදානුකූල සමාජවල ලක්‍ෂණ තේරුම් ගැනීම විශේෂයෙන් මහජන කටයුතුවල නිරතව සිටින වෘත්තිකයන්ට ප්‍රයෝජනවත් වේ. ඒ සම්බන්ධව කරුණු රැසක් ලබා ගත හැකි මෙම කෘතිය ලියා ඇත්තේ වසර 35 කට වඩා, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව උගන්වා ඇති සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka