Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Usas Samaja Vidyathmaka Nyaya
by A.K.G.Jayasingha

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7726-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A.K.G.Jayasingha
Published Year 2017
Book Weight 850.00 Grams
Book Size 21.6x14.2x3.1cm
Pages 592
Price US $8.30
Rating
Quantity
Description උසස් සමාජ විද්‍යාත්මක න්‍යාය -ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. කේ. ජී. ජයසිංහ සමාජවිද්‍යාව විද්‍යාත්මක විෂයක් වශයෙන් වටහාගත හැකි වන්නේ එම විෂය ක්ෂේත්‍රයේ ආරම්භය සඳහා පුරෝගාමී වූ හා පසු කාලීන වර්ධනය සඳහා සම්මාදමක් දැක්වූ විද්වතුන් පිළිබඳ ශාස්ත්‍රෝද්ග්‍රහණයකිනි. මෙම ග්‍රන්ථය මගින් එකී න්‍යායාචාර්යවරුන් පිලිබඳ සිංහල පාඨකයා හට කියවීමට අවස්තාවක් සැලසෙනවා පමණක් නොව, එම කාර්යය සුඛනම්‍ය අයුරින් ඉටුකර ගැනීම සඳහා යෝග්‍ය ඉතා සරල බසක් භාවිතා කර තිබීම ද මෙම කෘතියෙන් විද්‍යාමාන වේ. එසේම සමාජ්විද්‍යාවේ ප්‍රධාන න්‍යායාත්මක ප්‍රවේශයන් තුනක් වන ව්‍යුහ කෘත්‍ය ප්‍රවේශය, සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය හා සමාජ ගැටුම්වාදය යන ක්ෂේත්‍ර සියල්ල අන්තර්ගත වන පරිදි ඊට දායක වූ න්‍යායාචාර්යවරු පිළිබඳ සවිස්තරාත්මක විවරණයක් ගෙනහැර දක්වා තිබේ. මෙම ග්‍රන්ථය ප්‍රථම උපාධි මෙන්ම පශ්චාත් උපාධි හදාරන සිසුන් සඳහා ද එක සේ දායක වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka