Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Krida Samaja Vidyawa
by M. G. Sudarshana Sandaruwan Keerthirathna

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7812-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name M. G. Sudarshana Sandaruwan Keerthirathna
Published Year 2017
Book Weight 160.00 Grams
Book Size 21.9x14.1x0.5cm
Pages 56
Price US $1.40
Rating
Quantity
Description ක්‍රීඩා සමාජ විද්‍යාව -එම්. ජී. සුදර්ශන සඳරුවන් කීර්තිරත්න ක්‍රීඩාව හා සමාජය අතර පවතින සම්බන්ධතාව විග්‍රහ කරන සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂේත්‍රය ක්‍රීඩා සමාජ විද්‍යාවයි. මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කෘති ගණනාවක් පළ වී තිබුණද සිංහල මාධ්‍යයෙන් එකම කෘතියක්වත් ප්‍රකාශයට පත්වී ඇතැයි කිව නොහැකිය. ඒ තත්ත්වය තුළ ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ එම්. ජී. සුදර්ශන සඳරුවන් කීර්තිරත්න මහතා ලියා තිබෙන කෘතිය එම ක්ෂේත්‍රය සඳහා උනන්දු වන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka