Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

ICC World Twenty20 (2007-2016)
by Sarath Jayasinghe

Category Sports, Hobbies & Games
Language Sinhala
ISBN Number 978-955-30-6711-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sarath Jayasinghe
Published Year 2016 1st Print
Book Weight 1090.00 Grams
Book Size 22.4x15.3x3.3cm
Pages 542
Price US $10.44
Rating
Quantity
Description අයි. සී. සී. ලෝක විස්සයි 20 [2007-2016] විස්සයි - විස්සේ සොඳුරු මතකය සහ ශ්‍රී ලංකා පිලේ දස්කම් -සරත් ජයසිංහ අයි. සී. සී. ලෝක විස්සයි - 20 ක්‍රිකට් ඉතිහාසය අළලා ලියැවුණු මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම්, වාර්තා සහ වෙසෙසින් ම ශ්‍රී ලංකා පිල තරග කල ආකාරය පිළිබඳව කතුවරයා පුළුල් අවධානය යොමුකොට තිබේ. අයි. සී. සී. ලෝක විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ට කෙටි අතීතයක් තිබුණ ද, ඒ ඇසුරෙන් බිහිවී ඇති වාර්තා, ජයග්‍රහණ, සිහිවටනා සහ පෙරළිකාර සිදුවීම් බොහෝය.මේ නිසාම ලොව විස්සයි - 20 ක්‍රිකට් අතීතය, ක්‍රිකට් ක්‍රීඩාලෝලීන ට ඉතා ම සොඳුරු සිහිවටනයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka