Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lankawe prathama Krida tharaga
by Lalith Gunawardhana

Category Sports, Hobbies & Games
Language Sinhala
ISBN Number 978-955-30-6800-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lalith Gunawardhana
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.6x14.2x0.8cm
Pages 136
Price US $2.15
Rating
Quantity
Description ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග -ලලිත් ගුණවර්ධන ඉතිහාසයේ ගල්ගුහාවල රැඳි කාලයේ වැලිතලාවෙන් වැසී තිබුන ලංකාවේ පැරණි ක්‍රීඩා තරග පිලිබඳ විස්තර නුතන ලෝකයාට දැනගන්නට සලස්වමින් ගත් කතු ලලිත් ගුණවර්ධන මහතා ක්‍රීඩා ඉතිහාසඥයකු වශයෙන් අගනා සේවයක් කර තිබේ. මෙම ඉතිහාසගත තොරතුරු නූතන පාඨකයා අතීතයේ පැවති මේ චමත්කාරජනක පරිසරයට කැඳවාගෙන යාමට සමත්ය. පැරණි ක්‍රීඩා ඉතිහාසය හා බැඳි පවතින සාහිත්‍යමය විස්තර නිසා මෙම කෘතිය ක්‍රීඩා ඉතිහාසයට අයත් කෘතියක් පමණක් නොව ක්‍රීඩා සාහිත්‍යයට අයත් කෘතියක් ලෙස ද ගිණිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka