Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Makaraduwe Lama Kollaya
by B. S. Sunil Jayarathna

Category Teens
Language Sinhala
ISBN Number 978-955-30-7021-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name B. S. Sunil Jayarathna
Published Year 2016
Book Weight 230.00 Grams
Book Size 21.5x14.1x0.9cm
Pages 144
Price US $2.11
Rating
Quantity
Description මකරදූවේ ළමා කොල්ලය -ජාතික කලා ගත්කරු බී. එස්. සුනිල් ජයරත්න "අනික, අමරෙ මම කුඩා කාලයේ ඉඳලා ම අසා නෑ, කුණු කාණුවල පාවෙලා එන ඔටුනු මගේ හිසේ පලදා ගෙන රජ වෙන්න" "මොක ද දන්නවද? එහෙම රජ වුනාම ඒකෙ කිසි ගතියක් නෑ. ආඩම්බර කමක් නෑ. ඔටුන්න වුණත් පැලඳගන්න ඕන. සටන් කරලා යුද්ධ කරලා ජයග්‍රහණය කරලා කියන පරමාර්ථයේ තමයි මම ඉන්නේ. ඒක නියම රජකම කියන්නේ" එවිට අමරේ, "ඔව්, ඔව් මමත් අහලා තියෙනවා, දක්ෂ කප්පිත්තෝ බිහි වෙන්නේ කුණාටු මුහුදේ දී කියලා." "ඒ විතරක් නෙවී අමරේ, දක්ෂ රණ ශූරයෝ බිහි වන්නේ බිහිසුණු සංග්‍රාමවල දී ලු. ඒ නිසා මම කැමති ඒවාගේ හැලහැප්පීම්වල යෙදිලා ගැටුම්වලින් ජයග්‍රහණය ලබන්නැයි" මම කීවෙමි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka