Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Ata Massa - The Gadfly
by Sugathapala de Silva

Category Translations
Language Sinhala
ISBN Number 955-20-0225-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sugathapala de Silva
Published Year 2017
Book Weight 570.00 Grams
Book Size 21.7x14.1x2.2cm
Pages 424
Price US $5.66
Rating
Quantity
Description ඇට මැස්සා -සුගතපාල ද සිල්වා ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, විසිතුරු වූ ද, වේගී වූ ද, විවාදජනක වෘත්තාන්තයකි.සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත්ය.ඉතාලිය එකසත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත්‍රණය පිලිබඳ මේ ඍෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව - වෙසෙසින් යෞවනයකට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය'යි ඇමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි. නිදහස් මතධාරී චින්තකයකු වන බට්රන්ඩ් රසල් තමා ප්‍රලය කළ ඉංග්‍රීසි නවකතාවන්ගෙන් එකක් හැටියට දුටු ඇට මැස්සා, නිදහස් ව්‍යාපාරයේ නියැලී ලක්ෂ සංඛ්‍යාවකගේ ප්‍රසාදය දිනා ගත්තකි. වර්ෂ 1864 දී උපත ලද අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල්. වොයිනික් - කලින් එතල් ලිලියන් බූල් - අතින් ඇට මැස්සා ලියැවුණේ 1895 දී ය.එහෙත් දොරට වැඩියේ 1897 දී ය.මුල දී ඇමෙරිකාවේ ද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංගලන්තයේ ද, අනතුරුව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේ ද පළ වූ කෘතිය දැනට ම භාෂා 30ට පරිවර්තනය කොට ඇත.ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘෂ්‍ය කාව්‍යයට නැඟූ ඇට මැස්සා පසුව බ්‍රෝඩ්වේ වේදිකාවට ද ගියේය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටයක් ද වෙයි.දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විකිණී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka