Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

aprikanu pemwathiya saha thawath katha
by Nissanka Perera

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-6443-1
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Nissanka Perera
Published Year 2015 1st Print
Book Weight 240.00 Grams
Book Size 21.7x14.2x0.9cm
Pages 152
Price US $2.53
Rating
Quantity
Description අප්‍රිකානු පෙම්වතිය සහ තවත් කථා -නිස්සංක පෙරේරා ශ්‍රේෂ්ඨ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාංගේ සිය ගණනක් කෙටිකතා අතුරින් ප්‍රමුඛ පෙළෙහි ලා සැලැකෙන කෙටිකතා හතළිස් පහක එකතුවක් මීට වසර හැටකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් පළ වුණේය.ඒ කෙටිකතාවල තේමාවත් මිනිස් චර්යාවන්හි විවිධ සමායෝජනයත් සහ ගැටුම් විවරණය කෙරෙන ප්‍රබන්ධ සංකලනයක් වුයෙන් ඒවායෙහි අන්තර්ගතය අප බොහෝ දෙනෙකුට ජීවිතයේ කිසියම් අවස්තාවක ඇත දකින්නට, මුහුණ දෙන්නට හෝ අසන්නට ලැබෙන සිදුවීම් සියල්ලම පාහේ ආවරණය කෙරෙන දර්ශන පථයක ව්‍යාප්ත වී තිබෙයි. යථෝක්ත ප්‍රමුඛතම ප්‍රබන්ධ අතුරින් පරිවර්තනය සඳහා මා තෝරාගත්, තරුණ වියේදී,මැදි වියෙහිදී මෙන්ම මහලු වියෙහිදීත් ස්ත්‍රී පුරුෂයින් අතර සිදුවන අන්‍යෝන්‍ය දැනහැඳුනුම්කම් මූලාශ්‍ර කැරගත් මේ කෙටිකතාවලින් මෝපසාං ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා කෙරෙන් උද්ගතවන විවිධාකාර සංසිද්ධීන් කෙරෙහි මනුෂ්‍යයින් ප්‍රතික්‍රියා කරන ආකාරය ගැඹුරින් මෙන්ම හෘදයාංගම අයුරින් විග්‍රහ කරයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka