Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Aparadha Widyawe Muladharma 1
by Nandasena Rathnapala

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-4452-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandasena Rathnapala
Published Year 2015
Book Weight 300.00 Grams
Book Size 21.8x14.2x1.2cm
Pages 192
Price US $2.85
Rating
Quantity
Description අපරාධ විද්‍යාවේ මුලධර්ම 1 -නන්දසේන රත්නපාල අපරාධ සිදු වන්නේ ඇයි? එය නවතාලන්නේ කෙසේද? පොලීසිය, උසාවිය, බන්ධනාගාරය, දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතෙක් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මකව විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයයක් වන අපරාධ විද්‍යාව පිලිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළමුවැනි පොත මෙයයි. අපරාධ ගැන උනන්දුවක් දක්වන නීතිඥයන්ට, අධිකරණය හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලීසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාරවන අත්පොතක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka