Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Mage Kathawa
by Karunathilaka Hadunpathirana

Category Translations
Language Sinhala
ISBN Number 955-20-7344-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Karunathilaka Hadunpathirana
Published Year 2016
Book Weight 430.00 Grams
Book Size 21.8x14.2x1.6cm
Pages 272
Price US $4.21
Rating
Quantity
Description කමලා දාස් මගේ කතාව -පරිවර්තනය කරුණාතිලක හඳුන්පතිරණ "මගේ කතාව" මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටිය දී ලියන්නට පටන්ගත් මගේ ම ස්වයං අපදානය යි. කොටස් වශයෙන් පළවන්නට වූ "මගේ කතාව" ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල්වලට ගලන්නට විය. මගේ ඥාතීහු වික්ෂිප්ත වුහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියෙකු සිටි බව මගේ පාඨකයන්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්හිමත් පවුලේ අයට ලැජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි. මම මගේ ජීවිත ජාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට "මගේ කතාව" තුළින් ලැබුණු සතුටක් සපයා නැත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys