Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ran Dewangna
by Hemantha Ranaweera

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7151-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hemantha Ranaweera
Published Year 2016
Book Weight 570.00 Grams
Book Size 21.7x14.2x2.2cm
Pages 392
Price US $5.91
Rating
Quantity
Description රන් දෙවඟන -භවානි භට්ටාචාර්යය පරිවර්තනය - හේමන්ත රණවීර මීරා බායි තම යෙහෙළියගේ දරුවා බේරාගැනීමට ගැඹුරු ළිං පතුලට වුවත් බහින බියනැති ගැමි යුවතියකි. ගම්වාසීන් සූරාකන ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ගමේ ධනපතියාට එරෙහිව සටන් වැදීමටද ඇය පසුබට නොවේ. ධනපතියා රැවටීමට ගාන්ධර්වයා යොදන උපයකට ඔහු පමණක් නොව මීරාබායි ඇතුළු මුළු ගමම මුළා වෙයි. ධනපතියා යටතේ රැකියාවකට නගරයේ සිට පැමිණෙන සොහාන්ලාල් මීරා හා පෙමින් බැඳුණත් ඔවුන් මුළාවෙන් මුදවා ගැනීමට කරන වෑයමේදී ඇගෙන් දුරස් වෙයි. මුළු ගමම මුළාවන "රන් උමතුවෙන්" ඔවුන් මිදෙන්නේ ඉන්දියාවට නිදහස් අරුණලු උදාවන මොහොතේය. නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යතාර්ථවාදී නවකතාකරුවෙකු වන භවානි භාට්ටචාර්යය අතින් නිර්මාණය වන්නේ සජීවී චරිත කීපයක සංඝටනාවන් මැදිකරගෙනය. පළපුරුදු පරිවර්තකයෙකු වන හේමන්ත රණවීර ප්‍රාණවත් මෙන්ම ළඟන්නා සුලු ඇසින් මෙම වෘත්තාන්තය සිංහල පාඨකයා වෙත සමීප කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka