Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kandulin Dinu Nidahasa
by C.P. Siyum Peiris

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-6738-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name C.P. Siyum Peiris
Published Year 2016
Book Weight 380.00 Grams
Book Size 21.9x14.5x1.5cm
Pages 248
Price US $4.19
Rating
Quantity
Description හැරියට් බීචර් ස්ටෝව්ගේ "අන්කල් ටොම්ස් කැබින්"කෘතියේ පරිවර්තනය කඳුලින් දිනූ නිදහස ඇමෙරිකානු කළු වහල් දිවියේ අනුවේදනීය කථාන්තරය -පරිවර්තනය සී. පී. සියුමි පීරිස් මානව ඉතිහාසයේ මිනිසා විසින් පසුකර පැමිණි එක්තරා යුගයක් සහ එම යුගයේ පැවති මිනිස් වටිනාකම් කෙලෙසූ නොමිනිස් ක්‍රියා කලාපයන් සමාජයෙන් අතු ගා දැමීමට අරගල කළ අහිංසක මිනිසුන් හා ගැහැනුන් පිලිබඳ ව විග්‍රහ කරන්නක් වන මෙය ආත්මාර්ථයට වඩා පරාර්ථය ද අයුක්තියට එරෙහිව යුක්තිය හා සත්‍ය වෙනුවෙන් ද අරගල කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන වියමනකි. තව ද පසුගාමී සමාජයක පැවැති විෂමතාවන් මනාව හඳුනාගත් කතුවරිය සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් තම භාවිතාව ඉතා සාධාරණ ආකාරයෙන් මෙම කෘතිය මගින් ඉටු කරයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka