Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Parewi denuwa saha Rajaliya - James kruss
by Jayasena G Vithanage

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7116-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayasena G Vithanage
Published Year 2015
Book Weight 140.00 Grams
Book Size 21.5x14.4x0.5cm
Pages 72
Price US $1.10
Rating
Quantity
Description පරෙවි ධේනුව සහ රාජාලියා ජේම්ස් කිරියුස් -පරිවර්තනය ජයසේන ජී. විතානගේ සම්භාව්‍ය ජර්මන් සාහිත්‍ය ඉතා පුළුල් ය. විවිධ ක්ෂේත්‍ර වලට අයත් නිර්මාණ ග්‍රන්ථ අතර ජර්මන් ජනකතා සාහිත්‍යටත් විශේෂ ස්ථානයක් ලැබේ. ඒ අතර Jumes Kruss මහතාගේ Adler and Taube නම් ග්‍රන්ථය බොහෝ උපදේශ, අන්තර්ගත කථා සංග්‍රහයකි. එය "පරෙවි ධේනුව හා රාජාලියා" නමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ශාස්ත්‍රපති ජයසේන විතානගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. එහි සිංහල භාෂාවත් සරලය. පාඨකයාට වෙහෙසක් නැතිව කියවා රස විඳීමට පහසු රචනා ශෛලියකින් කතා ඉදිරිපත් කිරීමට ජයසේන විතානගේ මහතාට හැකි වී ඇත්තේ ඒ මහතාගේ විශේෂ පරිවර්තන කුසලතාව නිසයි. "පරෙවි ධේනුව හා රාජාලියා" කථා සංග්‍රහය කියවා පාඨකයාගේ බොහෝ දේ උගත හැකි ය. අපේ ජාතක කථා මෙන් ම මෙහි එන කථාත් කියවා ලාංකික පාඨකයාට කථා රසයත්, ජන ජීවිතයට ප්‍රයෝජනවත් උපදෙසුත් ලද හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka