Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Werale api hamuwela thanaka thani wela - alberto morawiyo ketikatha
by Nissanka Perera

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7146-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nissanka Perera
Published Year 2016
Book Weight 260.00 Grams
Book Size 21.8x14.5x1.1cm
Pages 184
Price US $2.75
Rating
Quantity
Description වෙරළේ අපි හමුවෙලා තැනක තනිවෙලා... ඇල්බර්ටෝ මොරාවියා කෙටිකතා -පරිවර්තනය නිස්සංක පෙරේරා තුරුණු වියෙහි අඹු සැමියන් අතරත් පෙම්වතුන් පෙම්වතියන් අතරත් විවිධ ගැටුම්වලට තුඩු දෙන මානසික හා ශාරීරික මූලාශ්‍රයන් විශ්ලේෂණාත්මකව විවරණය කරමින් ඒවා කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිචාර හැකිතාක් දුරට සංවරව මෙන්ම ව්‍යවහාරයෙහි තහනම් සීමාව නොඉක්මවුවද ඊට බෙහෙවින් ආසන්නව හෙළිදරව් කිරීමෙහි ලා දක්වන විශිෂ්ට ප්‍රතිභාවය මගින් ද ඇල්බර්ටෝ මොරාවියා ප්‍රබන්ධ සාහිත්‍යයයෙහි තමාටම විශේෂිත වු වේදිකාවක් නිර්මාණය කරගැනීමෙහි සමත් වෙයි. එමෙන්ම යථොක්ත තේමාවෙන් පරිබාහිර මිනිස් සබඳතා විවරණයටද ඔහු සිය ස්වතන්ත්‍ර වේදිකාවෙහි අවකාශ සලසයි. ඒ වේදිකාවට ඔහු විසින් මෙහෙයවනු ලබන චරිතවල රංගනයන්හි ආශ්වාදය වින්දනය කිරීමට මෙහි ඇතුළත් කෙටිකතාවලින් පාඨකයාට හැකිවනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka