Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Adisi Premaya
by Sunila Wijesinghe

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7586-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sunila Wijesinghe
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.7x13.9x0.7cm
Pages 112
Price US $1.75
Rating
Quantity
Description අදිසි ප්‍රේමය -සුනිලා විජේසිංහ පරිවර්තිත කෙටිකතා සංග්‍රහය "පොළොව මත විසිරී තිබූ රළු බොරළු කැට දෙසට නෙත් යොමාගත් ඇය හිමින් සීරුවේ ඔහුගේ අතෙහි දැවටී තිබූ තම අත ඉවතට ගත්තාය. ඔහු පුදුමයට පත්කරමින් ඇය හඬා වැටුණේ නැත. පිළිතුරක් දුන්නේද නැත.බිමට යොමාගත් දෙනෙතින්ම පල්ලියේ විසල් සෙවණැල්ල තුළ ඇය සෙමෙන් ඉදිරියට ඇවිද ගියාය." -හයවැනි බංකුව "පසුගිය වසර කිහිපය පුරා මම බොහෝ වාරයක් දියෝලි පසුකොට දුම්රියෙන් ගියෙමි. ඒ හැම විටම මම කවුළුවෙන් එබී බැලුවෙමි. සුපුරුදු සිනා වතින් ඇය මදෙස බලා හිඳිනු ඇතැයි අර්ධ වූ බලාපොරොත්තුවක් ඒ හැම විටම මසිත තුළ සැඟවී තිබිණි." -දියෝලි පසුකොට යන රාත්‍රී දුම්රිය "අපේ අම්මගෙ ඇස් අඬලා ඉවර වුණාම ලොකු ගෙම්බෝ වගේ මහත් වෙනවා. එයා පැය ගණන් අඬනව. ඒත් කියන්නේ හෙම්බිරිස්සාව කියල." කුඩා රෝහිත්ගේ වදන් මිරැන්ඩා නිහඬව අසා සිටියා ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka