Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Samuel Baker Lankawe Ata Wasarak
by Parakrama S. Wijewardena

Category Translations
Language Sinhala
ISBN Number 955-20-8626-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Parakrama S. Wijewardena
Published Year 2006
Book Weight 400.00 Grams
Book Size 21.1x13.7x1.7cm
Pages 335
Price US $3.21
Rating
Quantity
Description සැමුවෙල් බේකර් ලංකාවේ අට වසරක් -පරිවර්තනය පරාක්‍රම ඇස්. විජේවර්ධන "සැමුවෙල් බේකර් වනාහි දඩයමට ගිජු, සොබාදහමට අතිශයින් ඇලුම් කළ, ලෝකය කෙරෙහි නැඹුරු වුණු තීක්‍ෂණ මිනිසෙකි. ඔහුගේ ස්වභාවික පරිසර වර්ණනා ඉහල කලාත්මක ගුණයකින් යුක්තය. නිපුණ ලේඛකයකු වූ ඔහුගේ ලේඛන ආඛ්‍යානය බෙහෙවින් සුන්දර එකකි. මෙරට අතීත ශ්‍රී විභුතිය ගැන ඔහු මෙනෙහි කරයි. එනිසා ම වර්තමාන හැසිරීම් ගැන කලකිරෙයි. සිංහල මිනිසුන්ගේ දක්‍ෂතා මෙන් ම ඔවුන්ගේ දුර්වලතා ද හෙතෙම හොඳින් දැන සිටියි. එක්තරා සමයක මෙරට භෞතික, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාත්මික ජීවන රිද්මයේ අපූරු පැතිකඩක් හෙතෙම මෙම කෘතියෙන් මතුකර පෙන්වයි"


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka