Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sidney Sheldonge Windmills of the gods, Thaanaapathiniya
by Amila Kodikara

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7853-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Amila Kodikara
Published Year 2017
Book Weight 670.00 Grams
Book Size 21.6x14.1x2.5cm
Pages 480
Price US $6.46
Rating
Quantity
Description සිඩ්නි ෂෙල්ඩන්ගේ Windmills of the gods, තානාපතිනිය -අමිල කොඩිකාර ඇය ඇගේ දිගු කබාය ඇඳගෙන, වේගවත් ප්‍රචණ්ඩ සුළඟෙහි වැනෙන ගස් දෙස දෑස් යොමාගෙන, ජනෙල් කවුළුව අසල ඉඳ සිටියා ය. අලුයම ඇය ඇගේ තීරණයට එළඹියා ය. "බොහොම හොඳයි", මේරි එම කඩදාසි කොළයෙහි අත්සන් කළාය. ඉක්බිති තරුණ හමුදා ආරක්ෂක නිලධාරියා ළඟට ගොස් ඇගේ අතින් ඔහුගේ අත අල්ලා ගත්තා ය."ඔබට ඉක්මනින් සුව වේවි, ඉක්මනින් ම." දින දෙකකට පසු ව මයික්, කර්නල් මැකින්නේ සහ මේරි තානාපති මැදුරෙහි සම්මන්ත්‍රණ කුටියෙහි ඉඳගෙන සිටියහ. අදාළ විශේෂඥවරුන් එහි උපකරණවල දෝෂ ඉවත් කොට වැඩි වේලාවක් ගත වී නැත. "දැන් හැම දෙයක් ම පැහැදිලි ව පෙනෙන්න පටන් අරගෙන", මයික් පැවසුවේ ය. "මේ පාලකතුමා වෙනින් කවුරුත් නෙවෙයි ස්ටැන්ටන් රොජර්ස්; ඒත් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැහැ."


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka