Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Batahira Aprikanu Janakatha
by Rathnayaka Wanasingha

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7305-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Rathnayaka Wanasingha
Published Year 2017
Book Weight 210.00 Grams
Book Size 21.8x14x0.8cm
Pages 144
Price US $2.05
Rating
Quantity
Description බටහිර අප්‍රිකානු ජනකතා -පරිවර්තනය රත්නායක වනසිංහ අප්‍රිකානු මහාද්වීපය සිහියට නැඟුණු සැණින් අප සිත් තුළ මැවෙනුයේ බටහිර අධිරාජ්‍ය විසින් කලකට පෙර නාම ගත කරන ලද අඳුරු මහද්වීපයමය. අප්‍රිකා රටවල් ගිලගෙන ඇති දේශපාලන අරගල,, ගෝත්‍ර සටන් අතර ඉතා දියුණු ජන සාහිත්‍යයක් තිබෙන බව අපට තාමත් ආගන්තුකය. ඇල්ටා ජැබ්ලෝ නම් ලේඛිකාවක විසින් බටහිර අප්‍රිකානු කලාපයේ ප්‍රේම කතා, ආප්තෝපදේශ, උපමා කතා, ප්‍රහේලිකා එක් රැස්කර An anthology of west african folklore නමින් පළකර ඇති අගනා ග්‍රන්ථය ප්‍රවීණ පරිවර්තකයෙකු වූ රත්නායක වනසිංහයන් විසින් සිංහලයට පරිවර්තනය කිරීම මගින් එම අඩුව බොහෝ දුරට සපුරාලයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka