|
|
 |
Your Shopping Cart |
|
| Total Items |
00 |
|
| Total Amount |
$0.00 |
|
|
|
|
|
|
|
 |
Full Category |
|
|
 |
- Award Winning Books - |
 |
Agriculture & Related Technologies |
 |
Animals, Birds & Zoology |
 |
Archaeology |
 |
Art & Architecture |
 |
Astrology |
 |
Astronomy & related sciences |
 |
Ayurwedaya & Yoga |
 |
Biographies & Memories |
 |
Biology |
 |
Buddhism |
 |
Chemistry |
 |
Children's Books |
 |
Christian Books |
 |
Cinema & Teledrama |
 |
Computer & Internet |
 |
Culture |
 |
Dictionaries |
 |
Drama |
 |
Drawing & Decoration |
 |
Economics, Finance & Law |
 |
Education |
 |
Engineering |
 |
Felicitation Volumes |
 |
Fictions, Novels |
 |
Folklore, Customs, Etiquette |
 |
Food Science, Food Technology |
 |
General Collection |
 |
General Knowledge |
 |
Geography & Travel |
 |
Health, Family & Lifestyle |
 |
History & Civilization |
 |
Human Resource Management |
 |
Language books |
 |
Library Operations |
 |
Literature & Non-Fiction |
 |
Literature and Criticism |
 |
Management & Administration |
 |
Mathematics |
 |
Medicine |
 |
Monographs |
 |
Music |
 |
News Media, Journalism, Publishing |
 |
Other |
 |
Pelistration |
 |
Physics |
 |
Plants, Fruits & Forestry |
 |
Poetry |
 |
Politics & Philosophy |
 |
Psychology |
 |
Reccreational & Performing Art |
 |
School Management & Special Education |
 |
School Text Books & Work Books |
 |
Short Stories |
 |
Sinhala |
 |
Sinhala Literature |
 |
Sinhala Poetry |
 |
Sociology |
 |
Sports, Hobbies & Games |
 |
Standard English Usage |
 |
Tayloring, Clothing & Personal Life |
 |
Teens |
 |
Translations |
|
|
 |
Search Book |
|
 |
Help and Support |
|
|
|
|
| |
 |
| |
2Checkout.com, Inc. is an authorized retailer of
Godage Book Emporium |
|
| |
|
| Godage News |
|
|
| ගොඩගේ පැරණි පොත් |
| |
ගොඩගේ පැරණි පොත්

පැරණි දුර්ලභ ග‍්‍රන්ථ ගොඩගේ පැරණි ග‍්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ යළි මුද්‍රණය කොට ප‍්‍රකාශයට පත් කෙරේ.
ඓතිහාසික මෙන් ම ශාස්ත‍්‍රීය වටිනාකමකින් ද යුතු පැරණි ග‍්‍රන්ථ ආරක්ෂා කෙරෙන හා නැවත පාඨකයා අතට පත් කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා,
ඔබ සතුව ඇති දුර්ලභ පැරණි පොත් අප වෙත ලබා දී මෙම ශාස්ත‍්‍රීය සත්කාරයට දායක වන්මෙන් කාරුණිකව ඇරයුම් කරමු.
පැරණි පොත් රැසක් නැවත මුද්‍රණය කර ඇති ගොඩගේ පොත් මැඳුරේ පැරණි පොත් එකතුවෙන් මෙම දුර්ලභ, වටිනා ග‍්‍රන්ථ දැන් ඔබට මිලදී ගත හැක.
ගොඩගේ කිතුනු පොත්

කිතු දහමෙහි විවිධ පැතිකඩ අලළා රචිත කෘති ගොඩගේ කිතුනු පොත් ව්‍යාපෘතිය යටතේ මුද්‍රණය කොට ප‍්‍රකාශයට පත් කෙරේ.
කිතු දහම, කිතනු දර්ශනය, කිතුනු සාහිත්‍යය, කිතුනු චරිත, කිතුනු ඉතිහාසය පිළිබඳ ඔබ විසින් රචිත අත් පිටපත් සහ ඔබ සතුව ඇති වටිනා දුර්ලභ පැරණි කිතුණු පොත් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම සඳහා අප වෙත ලබා දී මෙම සත්කාරයට දායක වන්න.
කිතුනු පොත් රැසක් එක්තැන් කර ඇති ගොඩගේ පොත් මැඳුරේ කිතුනු පොත් එකතුවෙන් මෙම දුර්ලභ, වටිනා ග‍්‍රන්ථ දැන් ඔබට මිලදී ගත හැක.
ගොඩගේ කිතුනු පොත් ව්‍යාපෘතියේ උපදේශක මණ්ඩලය
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා
ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමා
ගරු ඩැනින්ටන් සුබසිංහ පියතුමා
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා
මහාචාර්ය රත්නසිරි අරංගල මහතා
ආචාර්ය විජිත් රොහාන් මහතා
නීතිඥ නීල් විජයරත්න මහතා
පීටර් කැනියුට් පෙරේරා මහතා
සිරිල් එඬේරමුල්ල මහතා
උපුල් ජෝශප් ප‍්‍රනාන්‍දු මහතා
|
| |
|
|
| Other News |
|
|
|
|
|
|
|
|
|